ඉන්ජිනේරු තාක්ෂණය
NanaPalasa Online Exam
- 'වෑල්ව' සඳහා භාවිතාකරන වෙනත් නමක්
1.රික්තක නල
2.ට්‍රාන්සිස්ටර්
3.සංගෘහිත පරිපත
4.ක්ශුද්රසකසන - වෑල්වය වැඩිදියුනු කරන ලද්දේ කවුරුන්ද?
1.චාල්ස් බැබේජ්
2.ලී 'ද ෆොරස්ට්
3.ඇඩා ඔගස්ටා
4.චාල්ස් පැස්කල් - ට්‍රාන්සිස්ටරය නිපදවූයේ කුමන වර්ශයේද?
1.1946
2.1945
3.1949
4.1948 - සාමාන්‍ය භාවිතයට ගනු ලබන වෑල්ව වර්ගයක් වන්නේ?
1.කැස්කෝල්
2.ට්‍රන්සිස්ටර්
3.ඩයෝඩ්
4.පෙට්රෝඩ් - එකල PCB බෝඩ් නොතිබූ නිසා විද්‍යුත් උපාංග එකිනෙකට සම්බන්ධ කිරීමට භාවිතා කළ ක්‍රමය වන්නේ?
1.Point To Goint
2.Point dot Point
3.Point To Point
4.Point Point
About REX
0 comments:
Post a Comment