Duplex: එක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනව. Full-duplex කියන්නෙත් මේකටම තමයි.
Simplex communication:සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communicationඑකක් කියල.
Half-duplex: එක් වරකදී එක් පැත්තකට පමනක් data transmit කරන එකට කියනව Half-duplex කියල. (වෝකි ටෝකි එක හොද උදාහරනයක්)
Simplex communication:සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communicationඑකක් කියල.
0 comments:
Post a Comment