නොමිලේ රුපියල් 100ක රීලෝඩ් එකක්...

නොමිලේ රුපියල් 100ක රීලෝඩ් එකක්...

මේ ක්‍රමය ඇවිල්ලා හච් සිම් පාවිච්චි කරන අයට නීත්‍යානුකූලව ලැබෙන තවත් වාසියක්...

මේ ක්‍රමය හදුන්වාදීල තියෙන්නේ එයාලගේ අලුත්ම Hutch connect නම් ඇප් එක ප්‍රසිද්ධ කිරීම සඳහායි.


මේ වැඩේට ඕනි වෙන්නේ හච් සිම් එකක් දාපු ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකක් විතරයි.

හරි එහෙනම් දැන් මේ විදිහට වැඩේ කරන්න පටන්ගන්නකෝ...
මුලින්ම හච් කනෙක්ට් ඇප් එක මෙතනින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්නකෝ.
 

දැන් ඇප් එක open කරලා New user යටතේ ඔබගේ හච් නම්බර් එක දීල ලියාපදින්චි වෙන්නකෝ.

ඊගාවට අහන්නේ මේ නම්බර් එක හරිද ( is this Number correct ) කියලා. ඔයාගේ නම්බර් එක හරිනම් Next කරන්න.

ඔන්න දැන් එවෙලේම අංක හතරකින් යුත් මැසේජ් එකක් ඔයාගේ හච් නම්බර් එකට එනවා. ඒ අංක හතර අර ඇප් එකට දීල Hutch connect ගිණුම verify කරගන්නකෝ.


හරි දැන් ඔයාලට පහලින් දිස් වෙනව වගේ මැසෙජ් එකකින් දනුම් දෙයි ඔයාලගෙ Balance එකට රුපියල් 100ක් එකතූනු බව. සැකනම් එක Balance පරීක්ෂා කරල බලන්න්නකෝ.

(යාලුවන්ට දැනගන්න Share පාරකුත් දාලමයන්නකෝ)

 

 

මේ වගේ අලුත් දේවල් ඉතින් නැණපලසින්ම තමා...

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment