SMS Hack කරමු. | Hack SMS.(Educational purpose only)



හොදයි අද මාතෘකාව දැක්කම ඔයාල පුදුම වෙන්නත් ඇති නේද .මේ දේ ඇත්තටම මන් අහල තිබුණු දෙයක් විතරයි test කරලා බලලා තිබුනේ නෑ .පහුගිය දවසක fb එකේ මගේ account එකට යාලුවෙක් මෙහෙම message එකක් එවල තිබ්බ .



"මචන් මට උබෙන් ලොකු උදව්වක් ඕනා බන් .මගේ නංගි 2015 A/L කරන්නේ .එයාට කොල්ලෙක් එක්ක සම්බන්දයක් තිනවා .but ඒ කොල්ල බොන එකෙක් මට message වලින් අහුවුනේ .මන් නංගිගෙන් phone එක ගත්ත .එයා බෝඩිමක ඉන්නේ .යාලුවෙක්ගේ phone එකෙන් තාම message කරනවද දන්නේ නැ .මට එක අල්ලගන්න ඕන .උදව්වක් දියන් බන් "

අනේ මන්ද love සීන් වල මැද්දට පනින එක හොද නැ .එත් අයියා  කෙනෙක් විදිහට තමන්ගේ නංගි වැරදි වැඩක් කරනකොට කොහොමද බලන් ඉන්නේ .මේ message එක දාන අස්සේ මන් දෙලොව රත් වෙලා විබාගෙට පාඩම් කරකර හිටියේ .එත් උදව්වක් ඉල්ලුවම නොකර ඉන්නත් බෑනේ .දැම්මා මුට්ටියක් එලියට .

sms hack කරනවයි කිව්වට මේක ඇත්තටම සේවාවක් message divert කරනවා කියලයි මේකට කියන්නේ .අවාසනාවකට මේ සේවාව ලංකාවේ දුරකථන ආයතනවලින් තින්නේ dialog වලට විතරයි .(post එක ලියන කාලේදී )

මෙහෙමයි කරන්න තින්නේ ඔයාට hack කරන්න ඕන phone එක අරගෙන මේ code එක ගහන්න .නැත්තන් මේ code එක phone එක අයිති කාරයාගේ අතින්ම ගහන්න පොලොවන්න.එක ඉතින් ඔයාලගේ මොලේ තමා .

code එක තමයි 

DIV your phone number  send to 9010


මේකේ your phone number  කියන එකට ඔයාගේ number එක දෙන්න එකත් dialog වුනොත් ගාන අඩුයි
eg:- DIV 0771234567

හරි වැඩේ හරි දැන් අර phone එකට එන සියලුම message එන්නේ ඔයාගේ phone එකට .

මේ දේ අයහපත් දේකටනම් යොදාගන්න එපා!! මේන්  වැන්දා _/\_

ඔයාලට මේ code එක ගහල ඔයගේ phone එකේ මේ වැඩේ කරලද කියල බලාගන්න පුළුවන්.පරිස්සමටත් එක්ක හොදයිනේ .

DIV STATUS  send to 9010

මේ සේවාව ඕන වෙලාවක නැවත  අක්‍රිය කරන්න මේ code එක ගහන්න

DIV DEL  send to 9010


හරි ඔයාලට  තව තොරතුරු ඕනනම් මෙතනින් ගිහින් බලන්න!

post එකට කැමතිනම් පල්ලෙහායින් like / Share එකක් දාගෙන යන්න අමතක කරන්න එපා .එහෙනම් good luck !!!

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Meke mg witrd call hack(divert) krnn berida.meka karan puluwn dialog sim wlata witrd

    ReplyDelete