ගූගල්ලට චෝදනාකරන ඉන්දියාව

අන්තර්ජාලය තුල වෙළඳ දැන්වීම් කරණයේදී ආධිපත්‍ය පතුරවාගෙන සිටින බවට ඉන්දීය බලදාරින් සුප්‍රකට අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයනයට චෝදනා කර තිබෙන බව වාර්තාවේ.

වසර තුනක් පුරා රැස්කළ පැමිණිලි විමර්ශණය කිරීමෙන් පසු මෙම නිගමනයට එළඹි බවයි ඔවුන් පෙන්වාදෙනු ලබන්න්නේ.

අන්තර්ජාල වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනයේදී අනෙක් සෙවුම් යන්ත්‍ර වලට ප්‍රමානවත් ඉඩක් නොදෙන බවටයි මෙම චොදනාව එල්ල වන්නේ.
දින 10ක් ඇතුලත නිදහසට කරුනු දක්වන ලෙස ඉන්දියානු බලදාරින් ගූගල් වෙට දන්වා එවා ඇති බවටයි වාර්තා වෙන්නෙ.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment