අපේ රටේ හදපු මුල්ම ත්‍රීරොද රථය මෙන්න


ශ්‍රී ලංකාවේ පිරිසක් විසින් ත්‍රීරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙන අතර මෙම රථය අනතුරු වලට ඔරොත්තුදීමෙ හැකියාව සම්බන්දයෙන් සිදුකල තත්ව පරීක්ෂණද සාර්ථක වී ඇති බවද පැවසේ. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති මෝටර් රථ ප්‍රදර්ශනයට ද මෙම ත්‍රීරෝද රථය ඉදිරිපත්කර ඇතිබව පැවසේ.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment