ලොවම කළඹමින් අඟහරුගේ ජලය ඇති බවට හෙළිවෙයි

අඟහරු ග්‍රහයා මතුපිට ජලය සම්බන්ධ සැලකිය යුතු දත්ත හමුවී ඇති බව නාසා ආයතනය පවසා තිබෙනවා. එය වියළි ග්‍රහලෝකයක් නොවන අතර ඇතැම් ස්ථානවල තෙත් බිම් කලාප පිළිබඳ දත්ත ලැබී ඇති බවයි විද්‍යාඥයන් පවසා ඇත්තේ.


ඒ අනුව අඟහරු ග්‍රහයා මතුපිට ජීවය සම්බන්ධයෙන් යම් සාධක ලබාගත හැකි බවත් නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙන අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා ඉදිරියේදී තවත් යානයක් කක්ෂගත කිරීම ඔවුන්ගේ අපේක්ෂා කරන බවද වාර්තා වෙනවා.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. I read this paragraph fully on the topic of the difference of most up-to-date and previous technologies, it's amazing article.

    ReplyDelete