පලමු අඟහරු සෙල්ෆිය මිහිතලයට එයි.


කියුරියෝසිටි රොබෝ යානය විසින් අඟහරු ග්‍රහයාමතුපිටදීගත් සෙල්ෆියක් ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මාධ්‍යට නිකුත්කර තිබෙනවා. කියුරියෝසිටි රොබෝ යානය විසින් අඟහරු පෘෂ්ටය විඩිනු ලබන සෑම ප්‍රදේශයකදීම සෙල්ෆියක් ලබාගනීමට නාසාආයතනය උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

මෙම සෙල්ෆිය අඟහරු ග්‍රහායාගේ “Buckskin”:732 නම් පරිචිතයේ සිට ගන්නා ලද්දක් බව වාර්තාවේ

අප මෙන්ම අතේ දුරින් තිබෙන කැමරාවක් ආදාරයෙන් මෙම සෙල්ෆි ලබාගන්නා බවට වාර්තා වේ.

මෙම රොබෝව මේවනවිට ශාප් කන්ද තරනය කරමින් එහි පාෂාන නිරීක්ශනය කරන බවද වාර්තා වේ
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment