මොනවද මේ Network Bits, Host Bits කියන්නෙ.

එක් එක් IP Address Classes වල Subnet Mask වල තියනNetwork Bits, Host Bits මොනවද කියල අදුනගත්තට පස්සේ අපිට හරියටම එක් එක් IP Address Classes වලට දාන්න පුළුවන් Network ගණනයි Network එකකට දාන්න පුළුවන් Host ගණනයි හරියටම හොයාගන්න පුළුවන්.
           එක් එක් IP Address Classes වල Subnet Mask එක දෙකේ පාදයෙන් (Binary) විදියට ලියපුවාම ඒකෙ තියන 1 ඒවා Network Bits විදියටත් 0 වේ ඒවා Host Bits විදියටත් හදුන්වනව. Network Bits ගණනෙ 2කේ පාදය බලය එම Network Address එකේ Network ගණනත් Host Bits ගණනෙ 2කේ පාදය බල‍යෙන් 2ක් අඩුකලාම එම Network Address එකේ එක් Network එකකට අයත්වන Host ගණනත් පෙන්වනව
දැන් අපි බලමු එක් එක් IP Address Class වලට දාන්න පුළුවන් Network ගණනයි Network එකකට දාන්න පුළුවන් Host ගණනයි.
උදාහරණ:
 

 


මේ විදියට අපිට අනිත් IP Address Classes වලත් හොයන්න පුළුවන්.
 
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment