IP Address හදුනාගනිමු

දැනට ලෝකයේ IP Address වර්ග 2ක් බාවිතා කරනව. ඒව තමයි...

  • IPv4
  • IPv6
IPv4 තමයි දැනට ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන IP Address වර්ගය. ඒ උනත් IPv6 වේග‍යෙන් ලොවපුරා ඇති Network සදහා යොදාගනිමින් පවතිනව.
 IPv4 Address එකක ප්‍රධාන කොටස් 2ක් තියනව..
  1. Network ID
  2. Host ID
 මම ඔයාලට පසුව කියල දෙන්නම් මේ කොටස්2ක ගැන.දැන් මම ඔබට අදුන්වල දෙන්නෙ IPv4 වර්ගයේ  IP Address Network එකක් තුල යොදාගන්නා ආකාරයයි.ඊට කලින් අපි බලමු කොහොමද මේ IP Address එකක් හැදෙන්නෙ කියල
  • IPv4 Address එකක් හැදෙන්නෙ Bit32ක එකතුවකිනුයි. මොනවද මේ Bit කියන්නෙ.පහත උදාහරනයෙන් ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්


අප යම් සංඛ්‍යාවක් 2 පාදයෙන් ලිවීමේදී එහි ඇති 1 හා 0 අප Bit ලෙස හදුන්වනව.

කොහොමද සංඛ්‍යාවක් 2 පාදයෙන් ලියන්නේ....
Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට 
යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (27 )යි.
 20 = 1
21 = 2
22 = 4
23 = 8
24 = 16     එකතුව 255 යි.
25 = 32
26 = 64
27 = 128
එනම් විශාලතම Network address වන්නේ 255.255.255.255 යි.
දැන් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද සංඛ්‍යාවක් 2 පාදයට හරවන්නෙ කියල.
අපි ඉහත උදාහරණයම ගමු.



දැන් ඉතුරු සංඛ්‍යා ටික අවසානයේ සිට ඉහලට ලියන්න.. 11000000 මේ විදියට තමයි දහයේ පාදයේ සංඛ්‍යාවක් 2 පාදහයන් ලියන්නෙ.Network address එකක් 2 පාදයෙන් ලිවීම තුලින් අපට Network එකක් සැකසීමේදී එම Network එකට අවශ්‍ය Host (පරිගණක) හා Network ගණනට සරිලනම Network address පරාසය සකසාගතහැක.


Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment