මොනවද මේ Duplex Communication

Duplex: එක වර දෙපැත්තටම data යැවීම හා ලබාගැනීම කළහැකිනම් ඒක Duplex Communication එකක් කියල කියනව. Full-duplex කියන්නෙත් මේකටම තමයි.


Half-duplex: එක් වරකදී එක් පැත්තකට පමනක් data transmit කරන එකට කියනව Half-duplex කියල. (වෝකි ටෝකි එක හොද උදාහරනයක්)

Simplex communication:සැම විටම එක පැත්තකට පමනක් data transmit කරනවනම් ඒකට කියනව Simplex communicationඑකක් කියල.
 
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment