SMS Global භාවිත කර සහ තවත් ක්‍රම මගින් ලේසියෙන්ම phishing කරමු...

හරි දැන් අද මම කියලා දෙන්න යන්නේ පොඩි පහේ trick දෙකක්...මම ඔයාලට කියලා දුන්න විදිහට phishing  කරද්දී එක තැනකදී ඔයාලට පොඩි ගැටලුවක් මතු වෙනවා නේද??????????
ඒ ගැටලුව තමා ඔයාගේ වෙබ් පිටු ටික අප්ලෝඩ් කරලා ඉවර වෙලා එකේ ලින්ක් ඔයාගේ යාලුවට යවන්නේ කොහොමද කියන එක...

දැන් මෙහෙමයි....hacking ගැන සාමාන්‍ය හරි දැනුමක් තියන කෙනෙකුට ලේසියෙන්ම phishing link එකක් අදුනගන්න පුලුවන්...ඉතින් ඒ කියන්නේ ඔයා ගොඩක් නිර්මාණශීලීව හිතලා අදුරගන්න බැරි වෙන විදිහට ලින්ක් එක පරිවර්තනය කරගන්න ඕනේ...ඒකට මම අද ක්‍රම 2ක් කියලා දෙනවා...

1- Domain Redirection-: මේක බොහොම ලේසි trick එකක්...ඒ වගේම ගොඩක් හැකර්ලා මේ ක්‍රමය භාවිත කරනවා...මේක කරන්නේ මෙහෙමයි....
ඔයාගේ හැකියාව අනුව domain එකකට හරි sub-domain එකකට හරි register වෙන්න..මේකේදී පුලුවන් තරම් කෙටි වගේම facebook කියන වචනේ අඩංගු වෙන හරි ඒ ලගින් යන හරි ඩොමේන් එකක් ලබා ගන්න අමතක කරන්න එපා....

හරි දැන් DNS settings වලට යන්න...එකෙදි custom dns එකක් භාවිතා කරන්නේ නැතුව Domain forwarding කියන option එක select කරන්න...

හරි දැන් එතන අහලා තියනවනේ ඔයාගේ domain එක forward වෙන්න ඕනේ URL එක මොකක්ද කියලා...එතනට ඔයාගේ fake login page එකේ URL එක ලබා දෙන්න..දැන් save කරන්න...

හරි දැන් ඔයා register උන domain එකට ගිහින් බලන්න...එතකොට අර ඔයාගේ fake login page එකට redirect වෙනවා නේද??????

හරි දැන් ඔයාගේ මේ අලුත් URL එක වැඩිය සැක හිතෙන එකක් නෙවෙයි නම් ඒක යවලා බොහොම ලේසියෙන් හැක් කරන්න පුලුවන්...හරි...මේක තමා පලවෙනි ක්‍රමය...

2-Send spoofing sms-: හරි දැන් දෙවෙනි වගේම වඩාත් සාර්ථකම ක්‍රමය බලමු...මේකෙදි අපි කරන්නේ facebook website එකෙන් යවනවා වගේ sms එකක් ඔයාගේ යාලුවට යවලා කියනවා එයාගේ account එක හැක් වෙලා නිසා ඉක්මනට මේ URL එකෙන් account එකට ලොග් වෙන්න කියලා...අපි යවන්නේ අපේ fake login page එකේ URL එක.....ඉතින් එතකොට එයා ලේසියෙන්ම අපේ ගැටේට අහු වෙනවා...හරි අපි බලමු මේක කරන විදිහ....

මුලින්ම ඔයාගේ smsglobal account එකට ලොග් වෙන්න...දැන් send sms to number දීලා මම කියපු විදිහට sms එකක් යවන තැනට යන්න...

හරි දැන් Sender ID From තැන ගහන්න facebook කියලා...
Send SMS To තැනට ඔයාට මැසේජ් එක යවන්න ඕනේ කෙනාගේ නම්බර් එක දෙන්න... 

දැන් හොදට හිතලා මතලා හොද කඩ්ඩෙන් මැසේජ් එකක් ගහන්න...ඒකෙන් කියවෙන්න ඕනේ යම්කිසි කෙනෙක් ඔයාගේ facebook account එක හැක් කිරීමට උත්සහ දරනවා...ඉක්මනටම මේ URL
එකෙන් account එකට ලොග් වෙන්න කියලා ඔයාගේ fake login page එකේ URL එක දෙන්න ඕනේ....


example-
Warning!
We got a complaint that your account has been hacked.So your account has been suspended for security reasons.Follow the link below and get access back to your account.
fbcont.netne.net/fb.html

ඔන්න ඔය වගේ sms එකක් ගහන්න හොදට හිතලා බලලා...
දැන් ඒක යාලුවට යවන්න...ඔන්න දැන් වැඩේ හරි...ඒක දැක්ක ගමන් දෙලෝ රත් වෙලා ඔයාගේ fake login page එකෙන් ලොග් වෙන්න ගියාම එයාගේ පාස්වර්ඩ් ඔක්කෝම ඔයාගේ අතේ.........................
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

1 comments: