ඉංජනේරු ඇඳීම යනු

 ඉංජනේරු ඇඳීම යනු තාක්ෂණික සැලසුම් සිල්පීන්ගේ ප්‍රධානතම ස්න්නිවේදන මාධ්‍යයි.
මෙම සන්නිවේදනය සම්මත රේඛා වර්ග සහ සංකේත ආධාරයෙන් කරන ප්‍රස්ථාරික රූපසටහන් මගින් සිදුකරයි.

විවිධ ප්‍රයෝජන සඳහා නිර්මාණයවන කාර්මික චිත්‍ර අවස්ථානුකූලව වර්ග තුනකින් හදුන්වනු ලබේ.
  1. පිරිමැව්ම් සැලසුම්
  2. නිශ්පාදන සැලසුම්
  3. එකලස්කිරීමේ සැලසුම්
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment