2018 සිට ඇස්බැස්ටස් තහනම්

පිළිකා රෝගයට ප්‍රබල හේතු කාරකයක් ලෙසට හඳුනාගෙන ඇති ඇස්බැස්ටස් 2018 ජනවාරි 01 වනදා සිට නිෂ්පාදනය සහ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම මෙම උත්සවයේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ  සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බවට පත්ව ඇති පොලිතීන් භාවිතය වැළැක්වීම සඳහාද ලබන වසරේ සිට දැඩි නීතිරීති පනවන බවයි.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment