ජාමිතික නිර්මාණ - ඉංජිනේරු ඇදීම - දෙවන කොටස


 

ජාමිතික නිර්මාණ

 

තල ජාමිතික නිර්මාණකරනයේදී එකම තලයක පිහිටි ලක්ෂ, රේකාව සහ තලය යන මූලික ජාමිතික අංග සහ ඒවයෙන් සමන්විත ජාමිතික රූප හදුනාගැනීමත් එම රූපවල මාන (දිග * පළල * උස ) ජාමිතික අංග සහ ගුණංග පිලිබඳ හැදෑරීමත් එම රූප එකිනෙක අතර  පවත්නා විවිධ සම්බන්දතා හදුනාගැනීමත් ඒවා අශ්‍රිත නිර්මාණ කිරීමත් සිදුකෙරේ.

ඝණ ජාමිතිය හෙවත් විස්තරාත්මක ජාමිතියේදී ත්‍රිමාණ අවකාශයක් තුල පිහිටි ලක්ෂයන් රේඛා සහ රූපවල සාපේක්ෂ පිහිටීම ඉතා නිවැරදිව තීරණය කරගැනීම තුල පෘෂ්ටයක් මත ඒවා නිරූපනය කිරීමත් ත්‍රිමාණ අවකාශය ආශ්‍රිත ජාමිතික ගැටලු විසදාගැනීම සඳහා ඊට අදාල ප්‍රස්ථාරික රූප නිරමාණය කිරීමත් සිදුකෙරේ.

අනුව ඝණ වස්තුවක තල පෘෂ්ට හා අක්ෂ වල පිහිටීමත් ඒවායේ මානවල පිහිටීමත් නිවැරදිලෙස නිරූපණයකිරීම සඳහා ඝණජාමිතික නිර්මණ බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මෙම නිර්මාණයන්ට අමතරව නිදහසේ අදිනුලබන නිදහස් රේඛා චිත්‍ර සටහන්ද ඉංජිනේරුමය කාර්යයන් සඳහා භාවිතාකරන අතර ඒවා කටුසටහන් ලෙස හදුන්වයි.

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment