නිෂ්පාදන වල වැඩිදියුණුව හා වාණිජකරණයේ දී තාක්ෂණයේ බලපෑම

නිෂ්පාදන වල වැඩිදියුණුව හා වාණිජකරණයේ දී
තාක්ෂණයේ බලපෑම
                          තාක්ෂණයේ දියුණුව නිසා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වී ඇති අතර භාණ්ඩවල ගුණාත්මක භාවය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම බල ශක්ති හානිය අවම වීම වැනි අංශයන් දියුණු වී ඇත.
වාණිජකරණය
තාක්ෂණය වාණිජකරණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයන් ලෙස හැදින්විය හැක. එනම් උසස් තාක්ෂණයක් භාවිතා කරන භාණ්ඩයක් හෝ සේවාවක වෙළද පොළ වටිනාකම සාපේක්ෂව අඩුවේ.
උදා:-  අතීතයේ භාවිතා කළ සම්ප්‍රදායික විදුලි බුබුළ වෙනුවට වර්තමානයේ භාවිතා වන LED බල්බය වෙළද පොල වටිනාකම හා ගුණාත්මක භාවය ඉහළ අගයක පවතී. මෙයට ප්‍රධානතම හේතුව එහි ඇති තාක්ෂණික යෙදීමයි.
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment