SMSGLOBAL භාවිතයෙන් facebook wall එකක් හැක් කරමු...

අද මම කතා කරන්න යන්නේ  smsglobal spoofing sms යවලා හැක් කරන්නේ කොහොමද කියලා....


එහෙනන් අද අපි බලමු මේක උපයෝගී කරගෙන ෆේස්බුක් වෝල් එකක් හැක් කරන්නේ කොහොමද කියලා...

ෆේස්බුක් වෝල් එකක් හැක් කරනවා කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අයිතිකාරයා පල කරනවා වගේ වෝල් පොස්ට් පලකිරීම...ඒ කියන්නේ කාගේ හරි ෆේස්බුක් වොල් එකේ එයා දැම්මා වගේ ඕනම දෙයක් දාන්න පුලුවන්....

හරි දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා....
අපි හැමෝම දන්නවා ෆේස්බුක් වොල් එක text msg හරහා update කරන්න පුලුවන්...ඒකට කරන්න තියෙන්නේ තමන්ගේ facebook account එකට භාවිත කරලා තියන දුරකතනය මගින් 32665 ට text msg එකක් විදිහට යවන්න ඕනේ අපේ වෝල් එකේ පෙන්නන්න ඕනේ දේ...

ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි...

අපිට හැක් කරන්න ඕන කෙනා එයාගේ facebook account එකට add කරලා තියන telephone number එක හොයාගන්න ඕනේ....
හරි දැන් ඔයාගේ sms global account එකට ලොග් වෙන්න..(sms global account එකක් නැත්තන් මෙතනින් ගිහින් මගේ පෝස්ට් එක කියවලා එකක් හදා ගන්න)
දැන් send sms to number යන්න...

Sender ID From එකට ඔයාගේ යාලුවා facebook account එකට add කරලා තියන telephone number එක දෙන්න...

ඔයාගේ මැසේජ් එක ගහන්ඩ තියන දැන් ඔයාට එයාගේ වොල් එකේ දාන්ඩ ඕන දේ ගහන්න...
දැන් මේ මැසේජ් එක 32665 ට සෙන්ඩ් කරන්න...

ඔන්න දැන් එයාගේ වෝල් එකට ගිහින් බලන්නකෝ....
වැඩේ හරි නේද????????????
Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment