Electronics Assistant | ඉලෙක්ට්‍රොනික් කරන අයට මෘදුකාංගයක්





ඉලෙක්ට්‍රොනික් කරන අයට මෘදුකාංගයක් දෙන්නයි හදන්නෙ.සමහර අය ගාවනම් මේක ඇති.ඒත් නැති අයත් ඉන්නවනෙ.
මෙමඟින් රෙසිස්ටර්/කැපෑසිටර් කලර් කෝඩ් සහ සීරියල්,පැරලල් ක්‍රමයට ගණනයන් කිරීමටත්,ඉන්ඩක්ටර් වල ගණනයන්,පවර් කැල්කියුල්ටර්,ෆ්‍රීකූවෙන්සි කැල්කියුල්ටර්,මේ වගේ තවත් ගොඩක් සුදුසුකම් තියෙයි.අරන්ම බලන්නකෝ.හොඳනම් කමෙන්ට් කරන්න.

Download Software

...

Share on Google Plus

About REX

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment